ක්‍රීඩාපිටිය අලුත්වැඩියා කිරීම සහ නව කාය වර්ධන මධ්‍යස්ථානය...
මේ විට අප පාසලේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ.ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගේ නියමයෙන් අප විද්‍යාලයේ මළ ක්‍රීඩා පිටියක් ඉදි වෙමින් පවතී.මේ වන විට එහි වැඩකටයුතු සක්‍රීය මට්ටමේ පවතින අතර නුදුරේදීම එය අප විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිත කිරීමට ඉඩ සැලසෙනු ඇත.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඉදිකළ කායවර්ධන මධ්‍යස්ථානයේ වැඩකටයුතුයි වන විට අවසන් අදියරේ ඇති අතරින් නුදුරේදීම එය ද සිසු සිසුවියන් අබියසට පත් කරනු ලැබේ.





