නිර්මාතෘවරු

ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg

නිදහස් අධ්‍යාපනය සෑම දරුවකුටම ලබාදීමට සමත්කළ සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව අබේරත්න රත්නායක මැතිදුන්ගේ සහාය ඇතිව අප විද්‍යාලය 1944 දී ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ලෙස රන් අකුරින් සනිටුහන් විය.