ජයග්‍රහණ
එදා මෙදා තුර ලක්මවට ඉතා දීප්තිමත් මිනිපහන් දායාද කළා වූ වලළ ඒ.රත්නායක විදු මෑණිය මෙරටට ඉතා දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් දායාද කළ බව අවිචාරයෙන් යුතුව පිළිගත යුතු කරුණකි.එය තවත් තහවුරු කරනුයේ ආසියාවේ ගෝල්ඩන් ගර්ල් ලෙස විරුදාවලිය ලත් තරුශි කරුණාරත්නයි.
සිසුන්ගේ පෞරුෂත්ව වර්ධනයට විවිධ අවස්ථා අප පාසල් මෑණිය ඇගේ දයාවට සිසුන්ට සලසා දී ඇත එහි එක් අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් අපව විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම ඉන් උපරිම පල නෙළා ගත්තේය.
ශිෂ්‍යන්ගේ දැනුම බුද්ධිය මෙන්ම පෞරුෂයද වර්ධනය කර ගැනීමට විශාල අවකාශයක් සලසා දෙන වළල විදුමැණිය ශිෂ්‍යයන්ගේ අනාගතය සරුසාර කිරීමට මහත් වූ කාර්යභාරයක් ඉටුකරයි.





