ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg
පාසල් තූර්ය වාදක කණ්ඩායම් ජයග්‍රහණ

පාසල් තූර්ය වාදක කණ්ඩායම් ජයග්‍රහණ

ශිෂ්‍යන්ගේ දැනුම බුද්ධිය මෙන්ම පෞරුෂයද වර්ධනය කර ගැනීමට විශාල අවකාශයක් සලසා දෙන වළල විදුමැණිය ශිෂ්‍යයන්ගේ අනාගතය සරුසාර කිරීමට මහත් වූ කාර්යභාරයක් ඉටුකරයි.

එහි එක් ක්‍රියානිතයක් ලෙස ක්‍රියාත්මක වන පාසල් තූර්ය වාදක කණ්ඩායම අද වන විට විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත්තේ පාසලටද ගෞරවයක් අත්පත් කර දෙමිනි.

 2023 වර්ෂයේ දී කේ ජී.එස් අබේරත්න කණ්ඩබාර නිලධාරියා යටතේ සාජන් ගලහෙන සමඟ අප විද්‍යාලයේ පිරිමි බටහිර තූර්ය වාරික කණ්ඩායම මධ්‍යම පළාත් දෙවැනි ස්ථානයත් සමස්ත ලංකා දස වෙනි ස්ථානයක් දිනා ගැනීමට සමත්ය