ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg

10 හා 11 ශ්‍රේණී

  • සිංහල
  • ගණිතය
  • විද්‍යාව
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි

පළමු කාණ්ඩය:-

  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජාපාලනය
  • ව්‍යවසායකත්වය ගිණුම්කරණය

දෙවන කාණ්ඩය:-

  • චිත්‍ර
  • නාට්‍ය හා රංග කලාව
  • සංගීතය
  • නර්ථනය
  • ඉංග්‍රීසි සාහිත්‍ය
  • සිංහල සාහිත්‍යය
  • භාෂා

තුන්වන කාණ්ඩය:-

  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • කෘෂි රසායනික විද්‍යාව
  • ගෘහ විද්‍යාව

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා 
  • වාණිජ
  • විද්‍යාව

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය