එදා මෙදා තුර ලක්මවට ඉතා දීප්තිමත් මිනිපහන් දායාද කළා වූ වලළ ඒ.රත්නායක විදු මෑණිය මෙරටට ඉතා දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් දායාද කළ බව අවිචාරයෙන් යුතුව පිළිගත යුතු කරුණකි.එය තවත් තහවුරු කරනුයේ ආසියාවේ ගෝල්ඩන් ගර්ල් ලෙස විරුදාවලිය ලත් තරුශි කරුණාරත්නයි.
සුසන්ත ප්‍රනාන්දු මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ඉතා අනර්ග පුහුණුවක් ලබන්නාවූ තරුශි කරුණාරත්න නම් වූ ඒ අසහාය දිරිය ක්‍රීඩිකාව කෙලිබිමේ තම අනසක පතුරවන්නේ 800m හා 400m ඉසව් හරහාය.
තරුශි කරුණාරත්න අනෙකුත් ක්‍රීඩිකාවන්ගෙන් විශේෂ වන්නේ ඇය පාසල් වයසේ සිටම අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් නිසාවෙනි.
ඇය ලබාගත් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ
- 800m ආසියානු මළල ක්‍රීඩා තරගාවලිය රන් පදක්කම-2023
- 400m* 4 රිලේ ආසියානු මළල ක්‍රීඩා තරගාවලි රිදී පදක්කම-2023
400m* 4 මිශ්‍ර ආසියානු මළල ක්‍රීඩා තරගාවලිය - රිදී පදක්කම - 2023
800m ආසියානු තරගාවලිය රන්පදක්කම -2022
400m*4 රිලේ ආසියානු තරගාවලිය ලෝකඩ පදක්කම -2022





