සිසුන්ගේ පෞරුෂත්ව වර්ධනයට විවිධ අවස්ථා අප පාසල් මෑණිය ඇගේ දයාවට සිසුන්ට සලසා දී ඇත එහි එක් අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් අපව විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම ඉන් උපරිම පල නෙළා ගත්තේය.
2024 වර්ෂයේ ඔවුන් ඛණ්ඩබාර නිලධාරි ලුතිනන් කර්නල් යු.ඩබ්.කේ. සේනානායක මහතා යටතේ සැරයන් එල්.ටී.කේ. ලියනපතිරණ සමග බලඇණියගේ කඳවුරේ ප්‍රථම ස්ථානයත්, පළාත් ඇගයීම් කඳවුරේ හතරවෙනි ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.





