හිටපු විදුහල්පති ධම්මික පෙරේරා මහතා මහනුවර ප්‍රසිද්ධ පාසලක නව විදුහල්පති ලෙස දිවුරුම් දීම පිළිබද ව විද්‍යාලීය ප්‍රජාවගෙන් උණුසුම් සුබපැතුම්...
වසර පහළොවකට ආසන්න කාලයක් වළල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ නියමුවා වූ එච්.එම්.ඩී.යේ හේරත් මහතා මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයට පත්වීමක් ලබාගත් එයින් 2024 වර්ෂය වන මෙම වර්ෂයේදී පුරප්පාඩු විදුහල්පති අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ආර් ඩී අයි එල් රණසිංහ මැතිනිය වැඩ බලන විදුහල්පතිනිය ලෙස පත් කෙරිණි.





