ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg
මල්ලවපොර තරගාවලිය

මල්ලවපොර තරගාවලිය

මල්ලවපොර තරගාවලිය හරහා ඉහලම ජයග්‍රහණය ලබා ගත් ඔබට විද්‍යාලීය ප්‍රජාව ඇතුළු සියල්ලන්ගේම උණුසුම් සුබපැතුමයි මේ...

ශිෂ්‍යයන්ගේ දැනුම බුද්ධිය මෙන්ම පෞරුෂයද වර්ධනය කර ගැනීමට විශාල අවකාශයක් සලසා දෙන වළල විදුමැණිය ශිෂ්‍යයන්ගේ අනාගතය සරුසාර කිරීමට මහත් වූ කාර්යභාරයක් ඉටු කරයි.

එහි ක්‍රියාන්විතයක් ලෙස ක්‍රියාත්මක වන පාසල් මල්ල ක්‍රීඩා කණ්ඩායම අද වන විට ඉතාමත් දියුණු තත්ත්වයකට පත්ව ඇත.

ඒ බව සනාථ කරමින්  අප විද්‍යාලයේ මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩකාවන්  සමස්ත ලංකා හා පළාත් මට්ටමින් ජයග්‍රහණ  අත්පත් කරගෙන ඇත. 
 

Latest News

මල්ලවපොර තරගාවලිය

මල්ලවපොර තරගාවලිය හරහා ඉහලම ජයග්‍රහණය ලබා ගත් ඔබට විද්‍යාලීය ප්‍රජාව ඇතුළු සියල්ලන්ගේම උණුසුම් සුබපැතුමයි මේ...

ක්‍රීඩාපිටිය අලුත්වැඩියා කිරීම සහ නව කාය වර්ධන මධ්‍යස්ථානය

ක්‍රීඩාපිටිය අලුත්වැඩියා කිරීම සහ නව කාය වර්ධන මධ්‍යස්ථානය...

ධම්මික පෙරේරා මහතා නව විදුහල්පති ලෙස දිවුරුම් දීම

හිටපු විදුහල්පති ධම්මික පෙරේරා මහතා මහනුවර ප්‍රසිද්ධ පාසලක නව විදුහල්පති ලෙස දිවුරුම් දීම පිළිබද ව විද්‍යාලීය ප්‍රජාවගෙන් උණුසුම් සුබපැතුම්...