ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg
IT Club

IT Club

ඒ රත්නායක මාධ්‍ය විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන මගින් සියලුම පාසල් දූ දරුවන්ගේ  සියලුම ප්‍රජාවන්ගේ පරිගණක තාක්ෂණික දැනුමටම තව තවත් වැඩි කිරීමට මෙන්ම අනාගත වැඩ ලෝකයේ සඳහා ඔවුන්ට අවශ්‍ය නිසි දැනුම් සම්පාදනය ලබා දීමට මෙමගින් ඉතාම උද්යෝගයෙන් බලාපොරොත්තු වන අතර එයට සියල්ලන්ගෙම සහයෝගය ද බලාපොරොත්තු වෙයි.

භාර ගුරුවරයා 

සරත්චන්ද්‍ර මහතා

එරංගි මහතා

කලමනකරණ  මණ්ඩලය
සදහම් තරිඳු
 
යසිත් සත්සර
සචින්ත ඒකනායක
දිමුතු හේරත්
සෙනෙහස් බණ්ඩාර
නෙතුකි සෙනුල්යා
සඳලි නෙහාරා
ධනංජි මහේෂිකා
ලුමේෂ් කවීෂා
දිල්නුවන් පුෂ්පකුමාර